තුර්යවාදක

කුඹුක්වැව නිමල්සිරි ප්‍රාථමික විදුහලට සංගීත උපකරණ

2017 මාර්තු මස අප නෙතගැටුනේ කාංචන කුමාර ආරියදාස මහතා ලංකාදීප පුවත්පතට එක් කල සංවේදි සටහනකි. අනේ අපටත් ඇත්තම තූර්යවාදන භාණ්ඩ...