බාධක මැද අකුරු කරනට පිය මනින මල් කැකුළු

සැඩ සුළං මහ වැසි ද වැටුණී ගැලූ ගං දිය ඇත නිමාවී අකුරු කරනට සිටිය වෙහෙසී සිහින දහසක් ගිය ද බොඳවී… දිනෙක මතු දා යෙහෙන් වැජඹී සිප් හැදෑරූ එ සිත් දුකිනී එ දුක නිවනට සැවොම එක්වී මහා පවුරක් විලස බැඳුණී… යලිත් පෙර සේ තුටින් සැරසී පාසලට පිය මනින ලෙසිනී තැවෙන සිත් සැනසුමට සුසැදී ” අකුර ” … Continue reading බාධක මැද අකුරු කරනට පිය මනින මල් කැකුළු